ශ්‍රී ලංකාව තුල Bitcoin මිලදී ගන්නේ කෙසේද?
ශ්‍රී
ලංකාව තුල Bitcoin මිලදී
ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා සීමිත වේ. එයට හේතු වෙන්නේ ශ්‍රී ලංකාව ගැන එතරම් හොඳ ප්‍රතිරූපයක්
අන්තර්ජාතික මුල්‍ය ආයතන වල නොමැති වීමයි. උදා ඇමෙරිකාවේ FATF හා යුරෝපයේ EDD ලැයිස්තු වලින්
ශ්‍රී ලංකාව අයින් වුයේ මේ අවුරුද්දේ මුලදිය.
Bitcoin මිලදී
ගැනීමේදී සැලකිය යුතු කරුණු
බොහෝ Bitcoin වෙලන්දපොලවල්
ත්‍රස්තවාදය වැළක්වීමේ හා මුදල් විශුද්ධි කරණය වැනි නීති රීති නිසා ඔබගේ හැඳුනුම්
පත,
හැඳුනුම් පත සමඟ selfie එකක්, හා මුදල්
වියදම් කරන ණය පතේ රහස් අංකය සඟවා ගත් චායාරූපයක් ඉල්ලා සිටි.
Paxful යනු විවිධ
රටවල් තුල Bitcoin
වෙලදාම් කරන වෙළඳුන් සඳහා නිපදවූ වෙබ්අඩවිය කි. එහි ශ්‍රී ලංකාවේ වෙළඳුන් සුළු ප්‍රමාණයක්
Bitcoin
වෙලන්දමේ නියැලී සිටි. ඔවුන්ගෙන් Bitcoin, බැංකු ගිණුම් වලින් මුදල් හුවමාරු
කිරීමෙන් ලබා ගත හැක. එහි ඇති විශේෂත්වය වන්නේ මුදල් වංචා වැලක්වීමට විකුණන Bitcoin මුලින් වෙබ්
අඩවියේ තැන්පත් කර අගුලු දමා මුදල් හුවමාරු වූ පසු එහි සාක්ෂි ඉදිරිපත් කල පසු
පමණක් Bitcoin
නිදහස් කිරීමයි.
මෙම
වෙබ් අඩවියෙන් සාමාන්යෙන් හොඳ මිලකට Bitcoin ලබා ගත හැක.
Comments
Post a Comment